Tuesday 1 June 2010

අග්‍ර ඵලය.....



                                        සුවහසක් දනන්ගේ
                                        පිළිගැනීමෙන් බුහුමනින්
                                        අභිෂේක ලබද්දී....

                                        පතළ මහ කිතුගොස
                                        රළ නගා'විත්
                                        පැවසීය මට රහසින්
                                        'මෝඩයන් අතර නුඹ'
                                        අග්‍රම ඵලය වන බව.

3 comments:

  1. සුවහසක් දනන් බුහුමන් කරන්නේ අපෙන් පිටස්තරව අප වටා දටා ඇති නෙක විසිතුරු දවටන (සහතික, තනතුරු සමහර විට අපේ දක්ෂතා) වලටය. එහෙත් අපේ ඇතුලාන්තය දන්නේ අපම පමනි.

    ReplyDelete
  2. අරුත් කීපයකින් විස්තර කළ හැකි පද පෙළක්. තමන් වෙත ගලා එන අසීමිත ගරු බුහුමනින් හිස උදුම්මා ගත් අයෙකුගෙ හිතේ පහල වුනු අධිමානී හැගීමක්. සෙස්සන් සියල්ලෝම මෝඩයින් සේ සිතනුයේ එනිසායි. කටුස්සන්ගෙ කරේ රත්තරන් බදින්න ගියාමත් ඔය වැඩේ වෙනව.

    ReplyDelete
  3. ස්තූතියි ඔබ දෙදෙනාටම.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.