Friday 23 July 2010

අරුමැති රැඟුමන්...



                                     විඩාපත් මුහුණු මත
                                     ප්‍රිය හාස මෝදු කර
                                     රඟහලින් බැස පැමිණ
                                     හද කඳුඵ දෙස බලන..

                                     මම විකට නඵවෙක්මි
                                     ජීවිතය රඟපාන...

6 comments:

  1. අපි සැවොම නලුවො වෙමු
    ජීවිත රඟමඬල.......
    පදවලට නැටවෙන......
    තාලයට සෙලවෙන......
    චරිත තුල චරිත රඟපාමින්....
    සංකීර්ණ කරගනිමු...
    මේ සරල රීතිය......
    (this is a quote by Robert Downy Jr. on one of his comic roles..."i'm a dude, that plays another dude,who pretends to be another dude")
    මම හිතන්නේ ජීවිත රඟමඬලේත් අපි බොහොමයක් මේ වාගෙමයි....අපි රඟපාන චරිතය ඇත්ලෙ තවත් චරිත රඟපානවා.....

    ReplyDelete
  2. නළු නිලියන්ය අප සැම
    අප අපටම වංකවූ
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. ලස්සනයි....

    ReplyDelete
  4. මම විකට නඵවෙක්මි
    ජීවිතයරඟපාන...

    දැනෙනව හිතට...

    ReplyDelete
  5. අපි හැමෝම වෙලාවකට නලුවො නේන්නම්...රඟපාන චරිතය මොනවා උනත් විකටයෙක් වෙන වෙලාවලුත් තියෙනවනෙ

    නියමයි

    ReplyDelete
  6. අදහස් දැක්වූ සියඵ දෙනාටම ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.