Monday 30 August 2010

ආයාචනයක්....



                                    මිනිස්සු උන්ගෙ එවුන්ට
                                    කඩා පනින්න බැරිකමට
                                    අපේ එවුන්ගෙන්
                                    ඒක කරගන්නව නෙව..

                                    අපේ එවුනුත්
                                    මිනිස්සුන්ගෙ ගාණට වැටිල
                                    ඉඳුල් බතට මස් කට්ටට
                                    හිටු කියල කඩේ දුවනව..

                                    මොනව හරි කරන්න.. දෙවියනි..

8 comments:

  1. ඌට තේරෙන දේ අපේ උන්ට තෙරෙන්නෑ..එකනේ ප්‍රශ්නේ..නියමයි අදහස

    ReplyDelete
  2. බල්ලන්ටත් නිගරු කරන මින්ස්සු......;(

    ReplyDelete
  3. හී හී පට්ටා...,,,...

    ReplyDelete
  4. ලස්සනයි අදහස........

    ReplyDelete
  5. අනේ දෙවියනි මෙතුමාගේ ඉල්ලීම ඉ‍ටු කර දුන මැනවි.....

    ReplyDelete
  6. අපි බල්ලන්වත් නරක් කරලා...බල්ලන්ටත් කෙලවලා...පොල්ලෙනුත් ගහලා....
    (රෝසා....පොල්ල ගෙනෙන් මේ බල්ලව මරන්ඩ....)

    ReplyDelete
  7. දැක්වූ අදහස් වලට සියඵ දෙනාටම ස්තූතියි..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.