Tuesday 7 September 2010

දෙපත් නයි භවන....



                                        වේයන් විසින් හැදූමුත්
                                        වේයන්ට කොකා පෙන්වා
                                        ඔඵ දෙකක් ඇති
                                        දෙපත් නයි ලැගුම් ගත්
                                        හුඹසයි මේ භවන..

9 comments:

  1. ඒකනම් සම්පූර්න ඇත්ත

    ReplyDelete
  2. හ්ම් එහෙනම් ඒකයි වෙලා තියෙන්නේ.
    සරලව වචන කීපයකින් ලොකු කතාවක් ලියල.

    ReplyDelete
  3. අමුලික ඇත්ත‍......

    ReplyDelete
  4. මේ බිල්ඩින් එක හොඳට දැකලා පුරුදුයි බං.

    ReplyDelete
  5. ඇයි බං ඕකනේ නවසිරි ලංකාවෙ පිස්සන් කොටව

    ReplyDelete
  6. ඕක මැද්දෙන්නේ ආශ්චර්යයට යන පාර වැටිලා තියෙන්නේ.

    ReplyDelete
  7. නියමයි !!! ඕකට නේද අර හඳපායනව කියන්නෙ... හඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරන්නෙ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.