Friday 22 October 2010

ආදරයෙන් එහා...



ආදරයි අන්ධයිලු
අන්ධකාරය එක්ක
ගණුදෙනු හොඳ නෑ
අපි දැන් සමුගනිමු..

ආලෝකයක හමුවෙමු..

5 comments:

  1. ආලෝකමත් ආදරයක් හොයා ගන්න :)
    එතකොට ආදරේ එළියයි :)

    ReplyDelete
  2. අඳුරෙන් එළියට >>>>

    ReplyDelete
  3. ස්වප්නා අක්කා කිව්වා වගේ ආලෝකමත් ආදරයක් හොයාගත්තා නම් ශෝක් එකට ගනුදෙනු කරන්න තිබ්බා

    ReplyDelete
  4. ආලෝකමත් ආදරයක්? ලේසි නැහැ වැඩේ....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.