Saturday 29 January 2011

එකම ඇස් වල වෙනසක්?


                                         යුද්ධයේ ගිනිදැල්
                                         එළියෙන් දකින්නට
                                         හුරු වූ දෑස්
                                         සාමයේ අඳුර තුළ
                                         කිසිවක්ම නොදකියි..

9 comments:

  1. සහතික ඇත්ත........

    ReplyDelete
  2. හ්ම්ම්ම්.......

    ReplyDelete
  3. හ්ම්ම් සිරාවට...

    ReplyDelete
  4. ම්ම්ම් :( මට හරියටම තේරුණේ නෑ මං හිතන්නෙ

    ReplyDelete
  5. එළියයි කියලා මග බල බලා හිටියත් මෙන්න බොලේ පට්ට අඳුරු සාමයක්.

    ReplyDelete
  6. යුද්දයේ ගිනි දැල් නිසා නිලංකාර වූ දෑසට සාමයේ පහන් සිලෙන් නැගෙන ආලෝකයට හුරු වෙන්න මඳ විරාමයක් ඇවැසි නොවෙද?

    ReplyDelete
  7. සමහර කට්ටිය නන් ඉන්නෙ හිතලම ඇස් වහගෙනද කොහෙදෝ.... දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා.

    ReplyDelete
  8. යුද්ධයේ එළිය වැඩි නිසා ඇස්පුංචි වෙලා තිබිලා තියෙන්නේ.. එකයි එක පාර​ට සාමයේ අඳුරට ගියාම ඇස් නොමෙනී ගියේ..
    ටික ටික ඇස් සාමයේ අඳුරට හුරුවෙ​න කොට තේරේවි සාමය කියන්නේ මොකක්ද කියලා.......

    ජය වේවා...!!

    ReplyDelete
  9. සෝරෝ සමග ටිකක් එකඟයි.
    අන්ධ බින්දුවට ආලෝකය ගමන් කරනා බැවින් කිසිවක් නොපෙනෙන බවක් දකිමි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.