Friday 11 February 2011

පැමිණීම සහ නොපැමිණීම


එකම එක දිග
වස්සානයක කෙළවර
පැමිණ සිටිනෙමු අප
ගිම්හානය වෙතට..

එහෙත් සොඳුරිය බලන්
අර පෙනෙන ගහකොළ වෙත
වසන්තය නැවත නැවතත්
පැමිණ රඟදෙන අපූරුව..



4 comments:

  1. අපූරුයි යාළු

    ReplyDelete
  2. අපූරුයි අදහස.

    පරිසරයේ ගහ කොළ, සියොතුන් සෘතු අනුව එහා-මෙහා වෙලා හැඩගැහෙනවා. මිනිස් ජීවිතයත් සෘතූන් වගේ නේද? වෙනස සෘතූ පවතින කාලය එකිනෙකාට වෙනස් වීමයි.

    ReplyDelete
  3. තමා තුළත් පිටතටත් උදාවන සෘතු.
    අගෙයි මචන්.

    ReplyDelete
  4. හරි ලස්සනයි. හරිම ලස්සනයි.
    වසන්තයත් ගිම්හානයත් ඔහොම තමා , මාරුවෙන් මාරුවට එනවා :)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.