Wednesday 16 March 2011

ගිහින් ඡන්දය දාන්න..



උදේම ගිහින්
ඔබේ ඡන්දය දමන්න
ඡන්දය යනු
ජනතා පරමාධිපත්‍යයයි
එනම්
ඔබේ අලුගෝසුවන්
ඔබම තෝරා ගැනීමේ
ශුද්ධ වූ අයිතියයි..

2 comments:

  1. ගිහින් චන්දේ දාන්න.. කොලේම වැහෙන්න කතිරයක් ගහලා.. පිළිවලයි..!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.