Thursday 2 June 2011

සුබ අනාගතයක් අපිට


                                               
                                          අහසට තිබ්බ වෙඩි
                                          පොළොවට හරවපු
                                          අධිරාජ්‍යවාදී ගැති
                                          කුමන්ත්‍රණකරුවනි
                                          තොපට ශාප වේවා!


                                          එකෙක්ගෙන් ගිලිහුණ
                                          ත්‍රස්තවාදී කිරුළ
                                          බිම වැටෙන්නට නොදී
                                          හිසට ලාගෙන සිටින


                                          ත්‍රස්තයිනි තොප සමග
                                          සුබ අනාගතයක් ! අපිට..

7 comments:

  1. http://www.sltutor.com/terori.php

    okama thama ithin hema thenama wenne

    ReplyDelete
  2. කතා කරලා වැඩක් ඇතැ...!

    ReplyDelete
  3. බුදුහිමිගේ පරපුරේ වෙච්චි එතුමලා තියයිද වෙඩි හිතාමතාම.අහල බලන්න බොරුනම් විමල්ගෙන්.

    ReplyDelete
  4. මතු....මෙවන් අකල් මරනයකට ගොදුරු නෙවේවා..සහෘදයාණනි...

    ReplyDelete
  5. නෝ කොමෙන්ට් කොලුවෝ........... නුඹට සුභ ගමන්.........

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.