Sunday 28 October 2012

කොපි පොත්..






සැබවින්ම
මිනිසුන් නොවෙමු අපි
ඇරැඹුමේ සිට
අනුන්ගේ සටහන් ලියූ
කොපි පොත් පමණි..

2 comments:

  1. ඔබටද ලිවිය හැක එහි
    ඔබ කැමති යම්කිසිවක්
    දමා යන බැවින්මා
    මේ පොතද අන් සැම මෙන්..

    ReplyDelete
  2. ඔව් ඔව් ඒකනම් ඇත්ත

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.